Gossips

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පරස්පර අදහස්

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා අද ස්ථාන දෙකකදී පරස්පර අදහස් පළ කළා.