කුමන කූට උපක්‍රම භාවිතා කළත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියා.
Related Articles
හොරණ කර්මාන්තශාලාවේ හිමිකරුත් රිමාන්ඩ්
Posted on Author admin
පස් දෙනෙකුට මරු කැඳවමින් හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් එහි හිමිකරු වන සරත් විජේරත්න, නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වුණා. ඒ ඊට අදාළ නඩුව… Read More
කෝට්ටේ හිටපු පුරපතිට එරෙහි නඩුව කල් යයි
Posted on Author admin
පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවකට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය මැයි මස 27 වනදා දක්වා කල් දැමීමට… Read More
ජල ගාස්තු සංශෝධනය ගැන මැති සබයේදී ඉඟියක්
Posted on Author admin
ඉදිරි කාලය තුළදී ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන බව නගර සැළසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වාචික පිළිතුරු … Read More