Gossips ජනාධිපතිවරණය කල් දාන්න බැහැ පොහොට්ටුව කියයි Posted on October 15, 2018 Author admin Comments Off on ජනාධිපතිවරණය කල් දාන්න බැහැ පොහොට්ටුව කියයි කුමන කූට උපක්‍රම භාවිතා කළත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියා.