Gossips

ජනාධිපතිවරණයේදී ඇතැමුන් අලෙවි වූ බව හිටපු ජනාධිපති කියයි

පසුගිය ජනාධිපතිවරණයේදී ඇතැමුන් මුදලට අලෙවි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරන මධුමාධව අරවින්ද විසින් රචිත ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකට කොළඹදී ඊයේ පස්වරුවේ එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඉකුත් ජනාධිපතිවරණයේදී එල්ල කළ බොරු චෝදනා මේ වනවිට හෙළිදරව් වෙමින් පවතින බවයි.