Gossips

ජනාධිපතිවරණයට මුහුණ දීමට බාධාවක් නෑ – හිටපු ආරක්ෂක ලේකම්

ජනාධිපතිවරණයට මුහුණ දීමට තමාට කිසිදු නෛතිකමය බාධාවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා
ඔහු මේ බව සදහන් කළේ මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.