Gossips ජනාධිපතිධූරය ගැන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක් Posted on June 27, 2018 Author admin Comments Off on ජනාධිපතිධූරය ගැන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක් ජනාධිපතිධූරය හරහා මෙරටට කිසිදිනක නිවැරදි නායකත්වයක් නොලැබුනු බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.කැළණිය ප්‍රදේශයේ පැවති විවෘත කිරීමේ අවස්ථාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පළ කළා.