Gossips

ජනාධිපතිගේ ජීවිතය අනතුරේ දමා දේශපාලනය කල නොහැකියි – නිමල් සිරිපාල ද සිල්වා

ජනාධිපතිවරයාගේ ජීවිතය අනතුරේ දමා දේශපාලනය කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අද පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේදී කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.