Gossips ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක, නව බදු ක්‍රම 7 ක් ගැන බන්දුල කියයි Posted on January 30, 2019 Author admin Comments Off on ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක, නව බදු ක්‍රම 7 ක් ගැන බන්දුල කියයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යළිත් බදු දඩයම වේගවත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නව බදු 7 ක් ආණ්ඩුව පනවා ඇති බවටයි.