මෙම වසරේ ජනවාරි මාසයේදී පෞද්ගලික රථවාහන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 49.5 ක් වැය කර තිබෙනවා.
පසුගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේදී මෙය සියයට 47.9 ක කැපී පෙනෙන පහළ යාමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ.
පසුගිය වසරේ ජනවාරි මාසයේ පෞද්ගලික රථවාහන ආනයනය සඳහා දරණ ලද සමස්ත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 95 ක්.
