Gossips ජනවරම තහවුරු වූ බව හිටපු අගමැති කියයි Posted on November 14, 2018 Author admin Comments Off on ජනවරම තහවුරු වූ බව හිටපු අගමැති කියයි ජනවරම තහවුරු වූ බව හිටපු අගමැති කියයිපාර්ලිමේන්තුවේදී ජනවරම තහවුරු වූ බව හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් පාර්ලිමේන්තු සංකිර්ණයේ අද කැඳවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.