Gossips ජනවරමට අවසරයි ජන රැළිය ඇරඹෙයි Posted on December 3, 2018 Author admin Comments Off on ජනවරමට අවසරයි ජන රැළිය ඇරඹෙයි ජාතික එකමුතුව සංවිධානය කරන ජනවරමට අවසරයි ජන රැළිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.ඒ මරදානේදීයි.මේ අතර ජන රැළිය හේතුවෙන් මරදාන අවට මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.එහි සජීවී දර්ශන පහතින්.