ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අයත් සියලු ආයතන නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ඇමති යටතට පත්කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
Related Articles
මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
Posted on Author admin
මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු යාපනය – ඩෙල්ෆ් මුහුදු තීරයේදී නාවික හමුදාව ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් මොවුන් ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේ පදිංචිකරුවන්…. Read More
පොල් වගාවට ඩ්‍රෝන තාක්ෂණය
Posted on Author admin
වෙළෙදපොලේ ඉල්ලුමට සරිලන ලෙස පොල් නිෂ්පාදනය වැඩි කිරීම සහ පොල් වගාව ව්‍යාප්ත කිරීම අරමුණු කර ගනිමින් ඒ සඳහා ඩ්‍රෝන තාක්ෂණය ප්‍රථමවරට යොදා ගැනීම අද සිදුකෙරෙනවා. ඉන් පොල් වගාවේ ඇති දුර්වලතා කඩිනමින්… Read More
දකුණ සහ ඌව වී මිලදීගන්න සුදානම්
Posted on Author admin
දකුණ සහ ඌව පළාත්වල වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, මොණරාගල, හම්බන්තොට, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කර ඇති බවයි වී අලෙවි… Read More