Gossips

ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අයත් සියලු ආයතන නිපුණතා සංවර්ධන ඇමති යටතට

ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අයත් සියලු ආයතන නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ඇමති යටතට පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.