Gossips ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් Posted on November 7, 2018 Author admin Comments Off on ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය චරිත හේරත් පත් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි.