Gossips ජනමත විචාරණයකට යායුතුයි – ජාතික විද්වත් භික්ෂු සංසදය Posted on November 13, 2018 Author admin Comments Off on ජනමත විචාරණයකට යායුතුයි – ජාතික විද්වත් භික්ෂු සංසදය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යනුකූල නොවන්නේ නම් ජනමත විචාරණයකට යායුතු බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසනවා. කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය පුජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් මේ බව සඳහන් කළා.