පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යනුකූල නොවන්නේ නම් ජනමත විචාරණයකට යායුතු බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසනවා.
කොළඹ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය පුජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් මේ බව සඳහන් කළා.
Related Articles
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට
Posted on Author admin
ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්තව ගැසට් කර තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්… Read More
තෙරේසා මේ කල් ඉල්ලයි
Posted on Author admin
ඉවත්වීමට ලබාදුන් කාලය දීර්ඝ කරන ලෙසට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලිපියක් යොමු කරමින් ඇය මේ බව සදහන් කර ඇති අතර, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බි්රතාන්යයට… Read More
නුවරඑළියේ පැය 24 ක පාපැදි තරඟයක්
Posted on Author admin
අඛන්ඩව පැය 24 ක් ක්‍රියාත්මක වන දෙස් විදෙස් තරඟකරුවන්ගෙන් සමන්විත පාපැදි තරඟයක් අද නුවරඑළිය – රදැල්ල මංසන්ධියෙන් ආරම්භ වුණා. නානුඔය මංසන්ධිය දක්වා අඛන්ඩව ක්‍රියාත්මක මෙම පාපැදි තරඟය සදහා ඕස්ට්‍රේලියාව,… Read More