ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය පිළිබදව හා එම විරෝධතාව අතරතුර ලබාදුන් කිරිපැකට් සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.
මේ අතර. ලබාදුන් කිරි පැකට් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා මාතර ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් පොලිසියට අද (09) පැමිණිල්ලක් සිදුකළා.
Related Articles
අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය – ඉන්ධන මිල සූත්‍රය යළි එයි
Posted on Author admin
නව රජයේ අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා. අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන්… Read More
වැටලීමකට ගිය ජල ජීවී නිලධාරීන්ට ප්‍රහාරයක් (ඡායාරූප)
Posted on Author admin
පදවිය වැවේ නීති විරෝධී දැල් භාවිතා කරමින් සිදුකරන මසුන් මැරීමේ ජාවාරමක් වැටලීමට ගිය ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ප්රහාරයක එල්ල එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක්… Read More
චීන භාණ්ඩ 1300කට ඇමරිකාව බදු පනවයි
Posted on Author admin
චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 1300කට සියයට 25ක බද්දක් පැනවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. මේ අතර, පසුගිය දා චීනය ද ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට පියවර ගත්තා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින්… Read More