Gossips ජනබලය කොළඹට විරෝධතා පා ගමනේ එක් අදියරක් ඇරඹේ Posted on September 5, 2018 Author admin Comments Off on ජනබලය කොළඹට විරෝධතා පා ගමනේ එක් අදියරක් ඇරඹේ ජනබලය කොළඹට විරෝධතා පා ගමනේ එක් අදියරක් මේ වනවිට කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසළින් ආරම්භ වී තිබෙනවා.මෙම පා ගමනට පොදුජන මුස්ලිම් පෙරමුණද එක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරේ.මේ හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදක් පවතිනවා.