අනිද්දා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට විරෝධතා රැළියට ආණ්ඩුව බියවී ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ නිදහස් පක්ෂ මහ ලේකම්වරයාගේ ප්‍රකාශවලින් එය සනාථ වන බවයි.
