ඒකාබද්ධ විපක්ෂය ඊයේ සංවිධානය කළ විරෝධතා රැළිය අසාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ යළිත් වතාවක් ඔවුන්ට ජනතාව රැවටීමට අවස්ථාවක් උදා නොවනු ඇති බවයි.
