තමන් ඊයේ පැවැත්වූ ජනබලය කොළඹට රැළිය සදහා ලක්ෂ දෙකක පිරිසක් එක් වූ බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මේ බව කියා සිටියේ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මීලඟ ජනබලය විරෝධතාව මහනුවරදී පැවැත්වෙන බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.
