Gossips

ජනප්‍රිය ගායක චාමර වීරසිංහ උපන් දිනය සමරයි

ජනප්‍රිය ගායක චාමර වීරසිංහ අද (21) සිය උපන් දිනය සමරණු ලැබුවා.
සිය පවුලේ ඥාතීන් සහ හිතවතුන් එක්ව චාමර සිය උපන් දිනය මෙලෙස සමරා තිබෙනවා.
උපන්දින කේක් ගෙඩිය කපා චාමර උපන් දිනය සමරන අයුරු සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණු අතර ඔහුට ආදරය කරන රසික රසිකාවියන් චාමරට සුබ පතන්නට ද අමතකකර තිබුනේ නැහැ.
එම අවස්ථාව පහතින්.
rnrnrn