නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමෙන් පසු ඇතිවූ දේශපාලන තත්වය පිළිබඳව පැහැදිලි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේ ජාතිය ඇමතීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
එමෙන්ම නව කැබිනට් මණ්ඩලය සඳුදා දිනයේ දිවුරුම් දෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
