පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී.
මේ අතර ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්ද අද (30) පස්වරුවේ පැවැත්වුණා.
Related Articles
මහබැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළයි
Posted on Author admin
වාණිජ බැංකු සඳහා බල පවත්වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මාර්තු 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5 දක්වා පහත හෙලීමට මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. එමෙන්ම මහබැංකුවේ ප්‍රතිපත්ති පොලී… Read More
රාජගිරියේ පිහිටි වතු හාම් පුතුන්ගේ සංගමය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
රාජගිරියේ පිහිටි වතු හාම් පුතුන්ගේ සංගමය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. Read More
සමලිංගික ඇසුරක් පිහි ඇණුමක් දක්වා ඉහළ යයි
Posted on Author admin
මාතලේ නගරයේ අවන්හලක කාමරයක් තුළ ලැගුම්ගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිගයාමෙන් ඇතිවු පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලවෙත ඇතුලත්කළ බව මාතලේ… Read More