ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.
ඒ, ගොඩනැගෙන නව දේශපාලන සන්ධානයේ ආරම්භය පිළිබඳවයි.
මීට අමතරව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන හමුවේදී සාකච්ඡා කෙරෙනු ඇති.
මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම නව සන්ධානය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අදහස් පළ කළා.
