Gossips

ජනපති සහ කතානායක අතර හමුවක්

කතාතායක කරූ ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර, හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව කතානායක කාර්යාලය ප්‍රකාශ කළා.
අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇතුලූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේදී අද කළ ඉල්ලම අනුව, මෙම හමුව සිදුවන බවයි එම කාර්යාලයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.