ඝාතන කුමන්ත්‍රණයට රෝ සංවිධානය සම්බන්ධයැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ පැවසුවේයැයි පළ වූ පුවත ජනාධිපතිවරයා සහ ඉන්දියාව අතර ගැටුමක් නිර්මාණය කිරීම සදහා කළ කුමන්ත්‍රණයක් බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම පවසනවා.
ඔවුන් මේ බව සදහන් කළේ කොළඹදී අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
පාතාලය පාලනය කළ හැටි හිටපු ජනපති පහදයි
Posted on Author admin
පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට තම පාලන කාලයේදී හැකි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. පිළියන්දල – හොන්නත්තර ශ්‍රී විජය නන්දාරාම විහාරස්ථායේ ඊයේ (30) පැවැති ආගමික උත්සවයකට එක්වෙමිනුයි… Read More
අඹේපුස්ස සෙබලාගේ ඝාතනය ගැන, හමුදාවෙනුත් පරීක්ෂණ
Posted on Author admin
අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක,… Read More
තෙවැනි ඇසේ සටහන් වූ පාපැදි – යතුරුපැදි අනතුර
Posted on Author admin
කපුවත්ත – දෙණිපිටිය මාර්ගයේ අද (15) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙන ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් තුවාල… Read More