ඝාතන කුමන්ත්‍රණයට රෝ සංවිධානය සම්බන්ධයැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ පැවසුවේයැයි පළ වූ පුවත ජනාධිපතිවරයා සහ ඉන්දියාව අතර ගැටුමක් නිර්මාණය කිරීම සදහා කළ කුමන්ත්‍රණයක් බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම පවසනවා.
ඔවුන් මේ බව සදහන් කළේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
