පිලිපීනයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(17) මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන මූලස්ථානය වෙත ගොස් එහි සභාපති තාකියෝ නකෝවා මුණ ගැසුණා.
එහිදී උසස් අධ්‍යාපන සහ ප්‍රවාහන ක්ෂේත්රය ඇතුළු අංශ කිහිපයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 455 ක් වටිනා ණය ගිවිසුම් 3 කට ද අත්සන් තබා තිබෙනවා.
