ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (29) රාත්‍රියේ හමුවී අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට එකඟ වූ බවට පළ වූ වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියා.
