Gossips ජනපති සහ අගමැති ධුරවලින් ඉවත්වන්න – පිවිතුරු හෙළ උරුමය Posted on February 12, 2018 Author admin Comments Off on ජනපති සහ අගමැති ධුරවලින් ඉවත්වන්න – පිවිතුරු හෙළ උරුමය මැතිවරණ ප්‍රතිඵලයට අනුව ජනවරමට ගරු කරමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධුරවලින් ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.