මැතිවරණ ප්‍රතිඵලයට අනුව ජනවරමට ගරු කරමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධුරවලින් ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
නායකත්වය වෙනස් නොකිරීමට එජාපය තීරණය කරයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොකිරීමට අද රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More
කාබුල් නුවර ප්‍රහාර දෙකකින් 21ක් මරුට
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අද (30) සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් ප්‍රංශ පුවත් සේවයේ ප්රමුඛ ඡායාරූප මාධ්‍යවේදියෙකු ඇතුළු 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කාබුල් නුවර ශෂ්දාරක් ප්‍රදේශයේදී… Read More
හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 8වන ත්‍රී රෝද රථය හසලකට
Posted on Author admin
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFAත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More