ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද පස්වරුවේ සිදුවී තිබෙනවා.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා සිය ඉන්දීය සංචාරය පිළිබදව ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම හමුවට අග්‍රාමාත්‍යවරයා පමණක් සහභාගි වූ බව එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියා.