රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනපතිවරයා සමග සටන් කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ අරලියගහ මන්දිරයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවන්ට එක්වෙමින්.
