ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තුන් දින නිල සංචාරයක් සඳහා අද (08) අලුයම ෂී ෂෙල්ස් රාජ්‍යය බලා පිටව ගොස් තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් -707 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ෂී ෂෙල්ස් බලා පිටව ගිය බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ
ජනාධිපතිවරයා සමඟ 18 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරය සදහා එක්ව සිටිනවා.
