ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඇතුලූ පාර්ලිමේන්තුවේ අද විවාදයට ගත් වැය ශීර්ෂ මීට සුළු මොහොතකට පෙර සංශෝධන රහිතව, ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වුණා.
එහිදී එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරයෙකු බෙදීමක් ඉල්ලා සිටින අයුරු දක්නට ලැබුනත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම අනතුරුව නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව මූලාසනයට දැනුම් දුන්නා.
