පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වසර 28ක් පුරා අඛණ්ඩව ලන්ඩන් නුවර පැවැත්වෙන අලුත් අවුරුදු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (21) එක්වුණා.
ලන්ඩනයේ කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ග මහා පණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සි නාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සංවිධාන කර තිබුණේ හැරෝ ලෙසර් මධ්‍යස්ථානයේයි.
සංස්කෘති සාරධර්ම , වසර ගණනාවක ඉතිහාසය රැකගත යුතු බවද එහි වගකිම සැමට තිබෙන බවද ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළා.