Gossips

ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණේයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මිට සුළු මොහොතකට පෙර පැමිණි තිබෙනවා.
එමෙන්ම තවත් මැති ඇමතිවරු පිරිසක් පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.