ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ආශිර්වාද ලබා ගත්තා.
මන්නාරම රදගුරු එමානුවෙල් පර්ඩිනෑන්ඩු සහ පරිපාලන පියතුමා වන එම්ලියානුන්පිල්ලෙයි පියතුමන්ලා විසින් ජනාධිපතිවරයා මෙහිදී පිළිගත් අතර කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ පියතුමන්ලා ආගමික වතාවත් සිදුකරනු ලැබුවා.
ආගමික වතාවත්වලින් අනතුරුව දේවස්ථානය අවට නිරීක්ෂණ චාරිකාව ද නිරත වූ ජනාධිපතිවරයා එහි සංවර්ධන කටයුතු පිළිබදව ද සොයා බැලූවා.
