Gossips ජනපති පිලිපීනය බලා පිටත්ව යයි Posted on January 15, 2019 Author admin Comments Off on ජනපති පිලිපීනය බලා පිටත්ව යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පස්දින නිල සංචාරයක් සදහා අද (15) දහවල් පිලිපීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයාට අමතරව 13 දෙනෙකු යුත් දූත පිරිසක්ද එක්ව සිටි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.