Gossips

ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියා.
ඒ, අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය, මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම්, මහාචාර්ය විශ්වා වර්ණපාල සම්බන්ධයෙන් වන ශෝක ප්‍රකාශ යෝජනා අවස්ථාවට එක්වීම සඳහායි.
මේ අතර ජාතික ආණ්ඩුවේ ගිවිසුම සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී යළි කථාබහක් ඇතිවුණා.
ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඉල්ලා සිටියේ ඊට අදාළ ගිවිසුම ඉක්මණින් සභාගත කරන ලෙසයි.