Gossips

ජනපති පාකිස්ථානය බලා පිටත්ව යයි

පාකිස්ථාන ජන රජ දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර දිවයිනෙන් පිටත්ව ගියා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.183 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා මෙලෙස පාකිස්තානය බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.