ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ ආරම්භ වූ සර්ව පාක්ෂික රැස්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම පක්ෂ රැසක නායකයින් සහ නියෝජිතයින් එක්ව සිටියා.
Related Articles
20වන සංශෝදනයෙන් අන්තිමට වෙන දේ – විමල්
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ අග්‍රාමාත්‍යවරයාට තවදුරටත් බලය ඒකරාශීවීමේ වැඩපිළිවෙළක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු… Read More
වයඹ පළාත සහ තවත් දිස්ත්‍රික්ක දෙකක හෙටත් උණුසුම් කාලගුණයක්
Posted on Author admin
වයඹ පළාතේ මෙන්ම මන්නාරම සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලට හෙට දිනයේත් උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. අධික උණුසුම… Read More
දියේ ගිලීමෙන් පාසල් ධාවන ශූරියක් මරුට (ඡායාරූප)
Posted on Author admin
ගලෙන්බිඳුනුවැව කිවුලේකඩ වැවේ දිය නෑමට ගිය පාසල් ධාවන ශූරියක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ සවස ඥාතීන් පිරිසක් සමග වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ දී ඔවුන් දියේ ගිලී ඇති බවයි අප වාර්තාකරු… Read More