ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය නිමිතිකොට ගෙන ජනවාරි 8 වනදා සිට පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති 100 ක් ජනතා අයිතියට පත් කරන බව නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරු හයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද නියමිතයි.