ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද කොළඹ – නෙලූම් පොකුණ රගහලේ කටයුතු නිරීක්ෂණය කළා. 
ඒ උදෑසන ශාරීරික සුවතාවල නිරත වන අතරතුරයි. 
චලනය කළ හැකි ප්‍රධාන වේදිකාවේ මෙහෙයුම් පද්ධතිය මෙන්ම ආලෝකකරණ ශබ්ද පද්ධතිය ඇතුළු තාක්ෂණික ක්‍රියාකාරිත්වය ද ජනාධිපතිවරයා නිරීක්ෂණය කළ බව සදහන්. 
රගහලේ නඩත්තු කටයුතු විධිමත්ව සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.



