Gossips

ජනපති නව කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු

ජනාධිපති නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස හේමසිරි ප්‍රනාන්දු පත්කර තිබෙනවා.
මහජන බැංකුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන ඔහු හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළා.