ජනාධිපති මෛත්රීපාල සිරිසේනට ලබන වසරේ මැයි 16 වනදා දක්වා ජනාධිපති ධුරය දැරිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා පවසනවා.
දඹුල්ල ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කර පසුව එම තනතුරෙන් ඉවත් කළ යූ.ආර්. දයානන්දසිරි නැවත දඹුල්ලේ සංවිධායක ධුරයට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනුයි මන්ත්රීවරයා මෙම අදහස් පළ කළේ.