Gossips

ජනපති දිඹුලාගල පුදබිමේ

ඓතිහාසික දිඹුලාගල – ආරණ්‍ය සේනාසනයේ ඉදිකල නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකිර්ණය සඝ සතු කොට පුජා කිරිම අද (27) පෙරවරුවේ සිදු කෙරුනා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
මීට සමගාමීව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වාහල්කඩ ද්වාරය විවෘත කිරිමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කර තිබුණා.