උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පවත්වා තිබෙනවා.
ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ කුමන හෝ හේතුවක් මත රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමාත්‍යධුරයට පත් නොකරන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවයි.
