Gossips

ජනපති දැඩි තීන්දුවක

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී දඩුවම් ලබමින් සිටියදීත්, එම ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
මහනුවර – ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවති මතට එරෙහිව පාසලෙන් ජවයක්, වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.