Gossips ජනපති දළදා සමිදුන් වැද පුදා ගනී Posted on November 10, 2018 Author admin Comments Off on ජනපති දළදා සමිදුන් වැද පුදා ගනී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයට පැමිණ දළදා සමිදුන් වැද පුදාගෙන තිබෙනවා. එහිදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.