රට තුළ පැවති අසීරු යුද්ධය ජයගැනීමට ත්‍රිවිධ හමුදාව කළ මෙහෙවර ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අත්තිඩිය ප්‍රදේශයේ අද (26) පැවති ත්‍රිවිධ හමුදා බලලත් නිලධාරින්ගේ සහ කමිෂන් නොලත් නිලධාරීන්ගේ සම්මේලනය අමතමින්.
Related Articles
ලක්ෂ 8ක් වටිනා රන් කාසි සමග ඉන්දියානුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
රන් කාසි තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 44 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා සිය ගමන් මල්ල තුළ සඟවාගෙන… Read More
බෲනායි හෝටල් වර්ජනය කරන්නැයි හොලිවුඩ් සිනමා නළුවෙකුගෙන් ඉල්ලීමක්
Posted on Author admin
සම ලිංගික චර්යාවන් සහ අසම්මත ලිංගික සබඳතාවලට මරණ දඬුවම පැනවීමට තීරණය කර ඇති බෲනායි ජන රජයේ සංචාරක හෝටල් වර්ජනය කරන ලෙස ඇමරිකානු සිනමා නළු ජෝර්ජ් ක්ලූනි ඉල්ලීමක් කරනවා. එලෙස ශරියා නීතිය යටතේ… Read More
රාජිතගේ ප්‍රකාශයට, මධ්‍යම පළාත් සභාවෙන් ආ විරෝධය
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් මියගිය දා, උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින්, මධ්‍යම පළාත් සභාවේ බලයේ… Read More