Gossips ජනපති තවත් වෙනසකට සැරසෙයි Posted on February 5, 2018 Author admin Comments Off on ජනපති තවත් වෙනසකට සැරසෙයි පෙබරවාරි 10 වනදායින් පසු ආණ්ඩුව තුල සිදුකළ යුතු වෙනස්කම් රැසක් පිළිබඳ තමන් මේ වන විටත් තීන්දු කර ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොලොන්නරුව – තඹාල ප්රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.