Gossips

ජනපති චක්‍ර ලේඛයක් නිකුත් කරයි

රජයේ උත්සව,රැස්වීම් සහ විවිධ වැඩසටහන් රජයට සම්බන්ධ ආයතනවල පමණක් පවත්වන්නැයි ජනපති චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.