Gossips

ජනපති ගත් තීරණයට සහය පළකරමින් ජී එල්, වාසු ඇතුළු 5 කගෙන් පෙත්සම්

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගත් තීරණයට සහය පළකරමින් මහාචාර්ය ජී එල් පීරිස්, ඇමති වාසුදේව ඇතුළු 5 දෙනෙකු අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.